ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව නිවැරදි වගන්තිය තෝරන්න
1. සියල්ලන්ම ස්වසනය පෙන්වයි.
2. සියල්ල විෂමපෝෂී පෝෂණ ක්‍රමය පෙන්වයි.
3. සියලු දෙනාම පියවි ඇසට නොපෙනෙන ජීවීහු වෙති.
4. සියලු දෙනාම ප්‍රාග්න්‍යෂ්ටික සංවිධානයක් පෙන්නුම් කරති.
සියලු දෙනාම පියවි ඇසට නොපෙනෙන ජීවීහු වෙති.
අකාබනික කාබන් ප්‍රභවයක් හා රසායනික ශක්තිය යොදාගෙන පෝෂණ අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ,
1.Nitrosomonas
2.Clostridium
3.Green sulphur bacteria
4.Acetobacter
5.Azotobacter
Nitrosomonas
ශුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තියට හේතුවන කරුණක් නොවන්නේ
1. ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම.
2. පුළුල් රූපීය හා කායික විවිධත්වය.
3. ශීඝ්‍ර වර්ධනය හා ප්‍රජනන හැකියාව.
4.පෝෂණ විවිධත්වය.
5. ප්‍රාග්න්‍යෂ්ටික සංවිධානයක් තිබීම.
ප්‍රාග්න්‍යෂ්ටික සංවිධානයක් තිබීම
බැක්ටීරියා හා දිලීර අතර ඇති සමානකමක් වන්නේ,
1. සෛල බිත්තිවල පෙප්ටිඩෝ ග්ලයිකෑන් අන්තර්ගත වීම
2. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් පෙන්වීම.
3. සියල්ල විෂමපෝෂීන් වීම.
4. බහිස්සෛලීය ලෙස එන්සයිම බැහැර කිරීමේ හැකියාව.
5. සියල්ල බහුසෛලික වීම.
බහිස්සෛලීය ලෙස එන්සයිම බැහැර කිරීමේ හැකියාව.
සූන්යාශ්ටික විෂම පෝෂී ජීවීන් වන්නේ,
A. Acetobacter
B. Mucor
C. Nostoc
D. Chlamydomonas
E. Amoeba
Mucor හා Chlamydomonas පමණි
රසායනික ස්වයංපෝෂී බැක්ටීරියාවකට උදාහරණයක් වන්නේ,
1.Nitrobacter
3.Vibrio cholerae
Nitrobacter
රසායනික ස්වයංපෝෂී බැක්ටීරියා මඟින් පමණක් සිදු කරනු ලබන්නේ නයිට්රජන් චක්‍රයේ කුමන ක්රියාවලියද,
1. ප්‍රෝටීන් ජිරණය.
2. නයිට්රීහරණය.
3. නයිට්රජන් තිර කිරීම.
4. අමෝනීකරණය.
5. නයිට්‍රිකරණය.
නයිට්‍රීකරණය
පහත සඳහන් ඒවා අතරින් කවරක් නිවැරදිද,
1. සියලුම සයනෝ බැක්ටීරියා ප්රභාශ්ලේෂීය.
2. සියලු දිලීර සූත්රිකාකාරය.
3. සියලු බැක්ටීරියා විෂමපෝෂීය.
4. සියලු ශුද්‍ර ජීවීහු ප්රාග්න්යෂ්ටිකයෝය.
5. සියලු ක්ෂුද්‍රජීවීහු බැක්ටීරියා අධිරාජධානියට අයත්ය.
සියලුම සයිනො බැක්ටීරියා ප්‍රභාසංස්ලේෂීය.
වෛරස් වල ප්‍රමාණය දැක්වීමට සාමාන්‍යයෙන් භාවිතා වන්නේ පහත කවර මිනුම් ඒකකයද,
1. මිලිමීටර්.
2. නැනෝමීටර්.
3. මයික්‍රොමීටර්.
4. සෙන්ටිමීටර්.
5. ඇංස්ට්‍රම්.
නැනෝමීටර්.
පස්සාම්පලයක වැඩිපුරම සිටිය හැකි ක්ෂුද්රජීවී කාණ්ඩය කවරක්ද,
1. බැක්ටීරියා.
2. දිලීර.
3. සයනොබැක්ටීරියා.
4 ප්‍රොටෝසෝවා.
5 ඇල්ගී. ය බැක්ටීරියා බැක්ටීරියා
බැක්ටීරියා
අප ජලය පිරියම් කිරීමේ පිරියතක ප්‍රාථමික පිරියතෙහි සිදු නොවන ක්‍රියාවලියක් නම්,
1. පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම.
2. පතුලේ එකතුවන ද්‍රව්‍ය රොන්බොර ජීරකයට යැවීම.
3. වැලි ග්‍රීස් ඉවත් කිරීම.
4.කාබනික ද්‍රව්‍ය 25%-30% ප්‍රමාණයකින් ඉවත් කිරීම.
5. ස්වායු ක්ෂුද්රජීවී වියෝජනය සිදුවීම.
ස්වායු ක්ෂුද්රජීවී වියෝජනය සිදුවීම
නිරීක්ෂණය සඳහා වර්ණ ගන්වන ලද ශුද්‍ර ජීවී අඳුනක් සාදා ගැනීමේ ක්‍රියාවලියේදී අදාළ නොවන පියවර වන්නේ,
1. පිරිසිදු අන්වීක්ෂ කදාවක් මත තැබූ ආශ්‍රැත ජලය බිංදුවක් මත ආක්‍රමණ කටුවකින් ශුද්‍ර ජීවී සාම්පලයයෙන්ස්වල්පයක් තැබීම.
2. එම සාම්පලය තුනී පටලයක් ලැබෙන ආකාරයට ආක්‍රමණ කටුවක් මගින් කදාව මත විසුරුවීම.
3. කදාව මත අඳුන වායුගෝලය වියලීම.
4. අඳුන තාප තිර කිරීම.
5. වර්ණ ගන්වා තෙත මාත්තු කර වැසුම් පෙත්තකින් වැසීම. වර්ණ ගන්වා තෙත මාත්තු කර වැසුම් පැත්තකින් වැසීම
වර්ණ ගන්වා තෙතමාත්තු කර වැසුම් පෙත්තකින් වැසීම.
ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වනු ලබන්නේ,
1. ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් ඇති ජීවීන්.
2. රෝග ඇති කරන ජීවීන්.
3. පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්.
4. පරපෝෂී පෝෂණ ක්‍රමයක් පෙන්වන ජීවීන්.
5. ඒක සෛලික ජීවීන් ය.
පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ජීවීන්
ප්රාග්න්යාෂ්ටික සෛල සංවිධානයක් සහිත ශුද්‍ර ජීවී කාණ්ඩයක් වන්නේ,
3. ඒක සෛලික ඇල්ගී.
4. ප්‍රොටෝසෝවාවන්.
5. වෛරස.
බැක්ටීරියා.
වෛරස වල ලාක්ෂණික ගුණයක් වන්නේ,
1.සෛල සංවිධානයක් පෙන්වීම.
2. අනිවාර්ය පරපෝෂිතයන් වීම.
3. පටල ඉන්ද්‍රිකා අන්තර්ගතවීම.
4.DNA හා RNA දක්නට ලැබීම.
5. ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකිවීම. අනිවාර්ය පරපෝෂිතයන් වීම
අනිවාර්ය පරපෝෂිතයන් වීම.
දිලීරවල ලක්ෂණයක් නොවන්නේ පහත කවරක්ද?
1. සෛල බිත්තිවල කයිටින් අන්තර්ගත වීම.
2. සංචිත ආහාර ග්ලයිකොජන්වීම.
3. ඒක සෛලිකයන් හා බහුසයිලිකයන් දක්නට ලැබීම.
4. සියල්ල විෂමපෝෂී වීම.
5. ප්රාග්න්යෂ්ටිකයන්වීම. ප්රාග්න්යෂ්ටිකයන්වීම
ප්රාග්න්යෂ්ටිකයන්වීම.
බැක්ටීරියාවල දක්නට නොහැක්කේ,
1. බහු අවයවකවලින් සමන්විත සෛල බිත්ති.
2. ප්‍රභාසංස්ලේෂී වර්ණක.
3. පටල ඉන්ද්‍රිකා.
4. සංචිත ද්‍රව්‍ය.
5. චල ඒකක.
පටල ඉන්ද්‍රයිකා
සූනියෂ්ටිකය, විෂම පෝෂීය,ඒක සෛලිකය,සෛල බිත්ති රහිතය මේ ජීවියා අයත් කාණ්ඩය වන්නේ,
1.බැක්ටීරියාය.
2. ප්‍රොටෝසෝවා.
4. දිලීර.
5. සයනෝ බැක්ටීරියා.
ප්‍රොටෝසෝවා
අකාබනික කාබන් ප්‍රභවයක් හා අකාබනික රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන් පෝෂණ අවශ්‍යතා සපයා ගන්නේ ,
1.Nitrosomonas.
2.Acetobacter.
3.Rhizobium.
4.Salmonella.
5.Green sulphur bacteria.
ශක්ති ප්රභවය හා කාබන් ප්රභවය කාබනික ද්‍රව්‍ය වලින් ලබාගෙන පෝෂණය වන්නේ,
2. දම් සල්ෆර් බැක්ටීරියා.
3. දම් නොවන සල්ෆර් බැක්ටීරියා.
4. සයනො බැක්ටීරියා.
5.Acetobacter
Acetobacter
අනිවාර්යෙන් නිර්වායු ස්වසන ක්‍රමයක් පෙන්වන බැක්ටීරියාවක් වන්නේ,
1.Saccharomyces.
2.Nitrosomonas.
3.Clostridium.
4.Acetobacter.
5.Lactobacillus.
Clostridium
දිලීර පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න.
1. විෂම පෝෂී පෝෂණ ක්‍රමය පෙන්වයි.
2. සහජීවී සංගම් සාදයි.
3. වියෝජකයන් ලෙස ක්‍රියාකරයි.
4. සියල්ල බහු සෛලකය.
5. බහිස්සෛලීය ලෙස එන්සයිම නිකුත් කරයි. සියල්ල බහුසෛලිකය
සියල්ල බහුසෛලිකය.
නිදැල්ලේ වෙසෙන වායුගෝලීය නයිට්රජන් තිරකරන බැක්ටීරියාවක් වන්නේ,
1.Salmonella.
2.Nitrobacter.
3.Azotobacter
4.Rhizobium.
5.Acetobacter.Rhizobium
Azotobacter
මෘතෝපජීවී නිර්වාය බැක්ටීරියාවක් වන්නේ,
1.Clostridium.
3.Azotobacter.
5.Acetobacter.
අන්යෝන්යධාරී සංගමයක් වන්නේ පහත කවරක්ද?
1. මිනිසාගේ සම මතුපිට වාසය කරන ශුද්‍ර ජීවීන්.
2. රනිල ශාකවල මූල ගැටිති වල වාසය කරන Rhizobium.
3. මිනිසාගේ දේහය තුළ වාසය කරන කොකු පනුවන්.
4. ගසක පොත්තෙහි සවි වී වැඩෙන උඩ වැඩියා ශාකය.
5. කුඩා පොකුණක ජලය මත උඩුමංඩි සාදමින් වැවෙන නීල හරිත ඇල්ගාවන් ( සායනොබැක්ටීරියා )
රනිල ශාක වල මූල ගැටිතිවල වාසය කරන Rhizobium.
දිලීරවල ලාක්ෂණික ගුණයක් වන්නේ පහත කවරක්ද?
1. සියල්ල මෘතෝපජීවී පෝෂණයක් පෙන්වීම.
2. සියල්ලම සූත්‍රිකාකාර අතු බෙදෙන්නන්වීම.
3. සියල්ලම වියෝජකයන් වීම.
4. සියල්ලම සූන්යාශ්ටිකයන්වීම.
5. සියල්ලම බහු ශෛලකයන් වීම. සියල්ලම සූන්යාශ්ටිකයන්වීම
සියල්ලම ශූන්යෂ්ටිකයන්වීම.
සූන්යාෂ්ටික සංවිධානයක් පෙන්වන්නේ,
a. Acetobacter
b. Amoeba
c. Clostridium
d. Mucor
e. Chlamydomonas
Amoeba හා Mucor හා Chlamydomonas
බැක්ටීරියාවල දක්නට නොලැබෙන්නේ පහත කවරක්ද?
1.සංචිත ආහාර.
2. ප්රභාෂන්ස්ලේෂී වර්ණක.
3. චල ඒකක.
4. පටල ඉන්ද්‍රයිකා.
5. අන්තඃ බීජාණු. පටලමය ඉන්ද්රීකා
පටලමය ඉන්ද්‍රයිකා.
නොගැලපෙන වර්ණය තෝරන්න.
1. වයිරස් - කැප්සිඩ
2. දිලීර - මයිසීලියම
3. බැක්ටීරියා - ප්ලස්මිඩ
4. ප්‍රොටෝසෝවා - වර්ණක
5. ඇල්ගි - ප්‍රාථමික නිෂ්පාදන.
ප්‍රොටෝසෝවා - වර්ණක
NH4+ —-> NO2- බවට පරිවර්තනය කරනු ලබන්නේ,
1.Nitrobacter.
4.Azotobacter.
5.Rhizobium.
Pseudomonas denitrificans දායක වන්නේ ස්වභාවික නයිට්රජන් චක්‍රයේ කවර පියවරටද?
1. ප්‍රෝටීන් විච්ඡේදනය.
2. ඇමෝනීකරණය.
3. නයිට්‍රිකරණය.
4. නයිට්රජන් තිරකිරීම.
5. නයිට්රීහරණය.
නයිට්රීහරණය
දිලීර බැක්ටීරියාවලින් වෙනස් වන්නේ,
1. විෂම පෝෂිතයන් වන බැවිනි.
2. ශුද්‍ර ජීවීන් වන බැවිනි.
3. ශූන්යෂ්ටිකයන් වන බැවිනි.
4 රෝග කාරකයන් වන බැවිනි.
5. වියෝජිකයන් වන බැවිනි.
සූන්‍යෂ්ටිකයන් වන බැවිනි
සෛලය න්‍යෂ්ටියේ ප්‍රමාණය මැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා වන්නේ පහත කුමන ඒකකයද,
2. සෙන්ටිමීටර්.
3. නැනෝමීටර්.
4. Micro meter
5. Anstrum
micro meter
සියලුම බැක්ටීරියා දිලීර හා වෛරස් සඳහා පොදු වන්නේ පහත කවර ලක්ෂණයද?
1. ප්රවේණි ද්‍රව්‍ය DNA වීම.
2. ස්වයංපෝෂී ජීවීන් නොවීම.
3. ආලෝක අන්වීක්ෂයෙන් අධ්‍යයනය කළ හැකිවීම.
4. ශාක හා සතුන් තුළ රෝග ඇති කරන්නන් වීම.
5. ජෛව ගෝලය තුළ වඩාත්ම පුළුල්ව ව්‍යාප්ත වූ ජීවීන්වීම. ජෛව ගෝලය
ජෛව ගෝලය තුළ වඩාත්ම පුළුල්ව ව්‍යාප්ත වූ ජීවීන් වීම
කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී සිදු නොවන්නේ මින් කවරක්ද?
1. මැරෙන ශාක ද්‍රව්‍ය සත්තු අවශේෂ ස්වභාවික සුද්රජීවීන් ගහනයක් මගින් වියෝජනයට ලක් කිරීම.
2. ජෛව හායනයට ලක් නොවන ද්‍රව්‍ය කොම්පෝස්ට් මිශ්‍රණයට එකතු නොකිරීම.
3. අතරින් පතර ගව මුද්‍රා හෝ යූරියා ස්වල්පයක් එකතු කරගනිමින් වියෝජනය වේගවත් කිරීම.
4. වියෝජනය සඳහා නිර්වායු ක්ෂුද්‍රජීවින්ගේ ක්‍රියාවලිය යොදා ගැනීම.
5. නිරතුරුව මිශ්‍රණය පෙරළිය යුතු අතර එම අතරවාරයේ මිශ්‍රණයට ජලය යෙදීම. වියෝජනය සඳහා නිර්වාය ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය
වියෝජනය සඳහා නිර්වාය ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය යොදා ගැනීම
කාර්මික ලෙස වයින් නිපදවා ගැනීමේදී භාවිතා කරන්නේ කවර ශුද්‍ර ජීවී ගණයද?
2.Gluconobacter.
3.Streptococcus.
5.Lactobacillus.Saccharomyces
Saccharomyces
පිරියම් නොකර අප ජලය ස්වභාවික ජලාශවලට එකතුවීමෙන් ඇතිවිය හැකි බලපෑමක් නොවන්නේ,
1. රෝග කාරක ශුද්‍ර ජීවීන් ව්‍යාප්ත වීම.
2. ජලය දූෂණය වීම.
3. ස්වායු වියෝජනය සිදුවීම.
4. ක්ෂුද්රජීවී ගහනය වැඩිවීමෙන් BOD අගය හෙවත් ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩිවීම.
5. දුගඳ හමන වායුන් පිටවීම. ස්වායු වියෝජනය සිදුවීම
ස්වායු වියෝජනය සිදුවීම
අප ජලය පිරියම් කිරීමේ පිරියතක ප්‍රධාන අරමුණ වන්නේ,
1. ජලය බොරතාව ඉවත්කර පාරදෘශ්‍ය බවට පත් කරලීම.
2. ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම.
3. ජලයේ දුස්ස්රාවී බව අඩුකරමින් ගාලා යාම වේගවත් කිරීම.
4. ක්ෂුද්‍ර ජීවී වියෝජනය මගින් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම අඩු කිරීම.
5. ජලයේ ඇති අපද්‍රව්‍ය ක්ෂුද්රජීවීන් මගින් ඔක්සිහරණයට ලක්වීම .
ක්ෂුද්රජීවින් වියෝජනය මගින් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම අඩු කිරීම.
ඉරිඟු සෝයා කජු වැනි ශාකවල කෘමි පලිබෝධකයන් මගින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා එම ශාක වලට ඇතුළු කරන (Bt) ජානය ලබාගන්නේ කවර ක්ෂුද්රජීවී ගණයෙන්ද?
1.Bacillus thuringiensis
2.Saccharomyces cerevisiae
3.Penicellium cerevisiae
5.E. coli
Bacillus thuringiensis
කර්මාන්ත සඳහා යොදා ගන්නා ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු පහත දැක්වේ.
Saccharomyces, Acetobacter, Lactobacillus, Penicillium
ඉහත ශුද්‍ර ජීවීන් යොදාගන්නා කර්මාන්තවල නිවැරදි අනුපිළිවෙල සකසන්න.
( මධ්‍යසාර නිපදවීම, විනාකිරි නිපදවීම, කිරි නිපදවීම, ප්‍රතිජීවක නිපදවීම )
මධ්‍යසාර නිපදවීම, විනා කිරි නිපදවීම, කිරි නිපදවීම, ප්‍රතිජීවක නිපදවීම.
පාන් නිපදවීමේදී පිටි පිපීම සඳහා උපයෝගී කරගනු ලබන්නේ පහත කවර ක්ෂුද්‍ර ජීවියාගේ ක්රියාවලියද?
1.Acetobacter
2.Saccharomyces
3.Lactobacillus
4.Gluconobacter
5.Streptococcus Saccharomyces
ජෛව තාක්ෂණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයට නොගන්නා අවස්ථාව කුමක්ද?
1. දියර කිරි වලින් යෝගට් නිපදවීම.
2. පොල් පුෂ්ප මන්ජරී යුෂයෙන් මධ්යස්ථාර නිපදවීම.
3. ක්ෂය රෝගය වැළැක්වීම සඳහා මිනිසා තුළ bcg එන්නත ක්‍රියාත්මක වීම.
4. පොල් පුෂ්ප මන්ජරී යුෂයෙන් පැණි හා හකුරු නිපදවීම.
5. ඊතයිල් මධ්‍යසාරයේ භාවිතයෙන් විනාකිරි නිපදවීම. පොල් පුෂ්ප මන්ජරී යුෂයෙන්
පොල් පුෂ්ප මන්ජරී යුෂයෙන් පැණි හා හකුරු නිපදවීම
ජාන තාක්ෂණය භාවිතයෙන් නිපදවා නොගන්නේ පහත කවරක්ද?
1. ඉන්සියුලින්.
2. හෙප්ටයිස් B එන්නත
3. කොලෙස්ටරෝල්.
4. රුධිර කැටි ගැසීමේ සාධකය.
5. රන් සහල් කොලෙස්ටරෝල්
කොලෙස්ටරෝල්
ශුද්‍ර ජීවීන් ජෛව තාක්ෂණ ක්රියාවලියෙහි යොදා ගැනීමට බලපාන හේතුවක් නොවන්නේ පහත කවරක්ද ?
1. සුද්‍ර ජීවීන් පියවි ඇසට නොපෙනෙන ජීවීන් වීම.
2. විවිධ ලාභදායී අමුද්‍රව්‍ය මත ක්‍රියා කිරීමේ හැකියාව.
3. සෞම්‍ය තත්ත්ව යටතේ ශුද්‍ර ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය සිදුවීම.
4. ජෛවිය ක්‍රියාවලි නිසා පරිසර දුෂක එකතු නොවීම.
5. පරිවෘතීය ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය ඉක්මනින් ඵල බවට පත්කිරීම. පියවි ඇසට නොපෙනෙන ජීවීන් බීම
ක්ෂුද්‍ර ජීවීන් පියවි ඇසට නොපෙනෙන ජීවීන් වීම.
ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තික චර්යාවට හේතුවන වැදගත්ම කරුණ වන්නේ,
1. සීග්‍ර වර්ධනය හා ප්‍රජනන හැකියාව.
2. පුළුල් රූපී හා කායික විවිධත්වය.
3.පෝෂණ විවිධත්වය.
4. ප්‍රමාණයෙන් කුඩා වීම නිසා අධික වූ පෘෂ්ඨ පරිමානුපාතය.
5. මහා ජීවීන් සමඟ අන්තර් සබඳතා ඇති කර ගැනීමෙන් ඔවුන් සමග සමාන්තරව පරිණාමය වීමේ හැකියාව. ප්‍රමාණයෙන් කුඩා වීම
ප්‍රමාණයෙන් කුඩා වීම නිසා අධික වූ පෘෂ්ඨ පරිමානුපාතයයි.
පහත සඳහා නේවා අතරින් විශාලත්වය නැනෝමීටර් 100ට වඩා අඩු වන්නේ,
1. න්‍යෂ්ටිය.
2. බැක්ටීරියා.
3. මයිකෝප්ලාස්මා.
4. මයිටකොන්ඩ්රියම
5. රයිබසෝම. රයිබසෝම
රයිබසෝම
තම ආහාර සංස්ලේෂණයේදී ශක්ති ප්‍රභේදය ලෙස ආලෝකය භාවිත කරතත් කාබන් ප්රභවය ලෙස Co2 භාවිතා නොකරනුයේ,
1. බොහෝ දිලීර.
2.Cyanobacteria.
3.Purple bacteria.
4.Nitrobacter.
5.Green nonsulphur bactriagreen
Green nonsulphur bacteria
ජෛව කෘමි නාශකයක් ලෙස භාවිතා කරන BTI ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ක්ෂුද්‍ර ජීවියාගේ හැඩය පහත සඳහන් කුමන රූපී සටහනෙන් නියෝජනය වෙයිද?
බැක්ටීරියා දිලීර ඇල්ගී යනු සුද්‍ර ජීවී කාණ්ඩ සියල්ලටම පොදු සංයුතිය සහිත ව්‍යුහය වන්නේ?
1.සෛල බිත්තිය.
2.සංචිත ආහාරය.
3. කෂිකාවේ සංවිධානය.
4.ප්ලාස්ම පටලය.
5. සෛල සැකිල්ල. ප්ලාස්ම පටලය
ප්ලාස්ම පටලය
පහත සඳහන් කුමන සුද්‍ර ජීවියා ප්රභාෂාන්ස්ලේෂි නොවේද?
1.Oscillatoria
2.Nostoc
3.Microcystis
4.Rhizobium
5.Anabena
Rhizobium
කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේ අන්තර්ගත පියවරක් නොවන්නේ?
1. තෙතමණය 40%-65% පවත්වා ගැනීම සඳහා ජලය ඉසීම.
2. උෂ්ණත්වය 43%-65% පවත්වා ගැනීම සඳහා උණුසුම් ජලය සීම.
3. කාබන් නයිට්රජන් අනුපාතය වියලි බර අනුව 40:1 ලෙස පවත්වා ගැනීම සඳහා යූරියා, රනිල ශාක කොටස් හෝ ගව මුත්‍ර එකතු කිරීම.
4. ඔක්සිජන් සාන්ද්‍රණය 5% පවත්වා ගැනීම සඳහා කොම්පෝස්ට් ගොඩ විටින් විට පෙරළීම.
5. නිපදවාගත් කොම්පෝස්ට් ස්වල්පයක් මුහුන් ලෙස වියෝජනයට භාජනය කරන ද්‍රව්‍ය මත විසිරෙන පරිදි ඉසීම.
උෂ්ණත්වය 43%-65% පවත්වා ගැනීම සඳහා උණුසුම් ජලය ඉසීම.
ජීවානුහරණය ශිල්පීය ක්‍රම හා අදාළව වැරැදී යුගලය වන්නේ?
1. තරංග ආයාමය නැනෝමීටර් 260 ක් වූ පාරජම්බුල කිරණ - ශල්‍යාගාර
2. රුධිර ප්ලාස්මාව - පටලමය පෙරහන්
3. ක්ෂුද්‍ර ජීවී රෝපණ මාධ්‍ය - පීඩන තාපකයේ මිනිත්තු පහළොවක කාලයක් තැම්බීම
4. කිරි හා පලතුරු යුෂ - 72°ච විනාඩි 15
5.වීදුරු උපකරණ - 160 °c උෂ්ණත්වයේ පැය 1-2 කාලයක් තැබීම.
කිරි හා පලතුරු යුෂ - 72°ච විනාඩි 15
ජාන ඉංජිනේරු විද්‍යාවේ භාවිතාවක් නොවන්නේ,
1. බැක්ටීරියාවේ (Baccillus thuringiensis )ජානය උපයෝගී කරගෙන ඉරිඟු සෝයා කපු කැනෝලා වැනි ශාක වල කෘමි ප්‍රතිරෝධී භාවය ලබාදීම.
2. මානව ගෙනෝමයට සමහර රෝග සඳහා ප්‍රතිරෝධී ලක්ෂණ දරන ජාන ඇතුළු කිරීම.
3.Erwinia uredovora බැක්ටීරියාව භාවිතයෙන් රන් සහල් නිපදවීම.
4. ජාන විකරණය කල Escherichia coli මානව ඉන්සියුලින් නිපදවීම.
5. හිමෝ ෆීලියා රෝගීන්ට ප්‍රතිකාර ලෙස රුධිර කැටි ගැසීමේ සාධක නිපදවා ගැනීම. මානව ගිනෝමයට සමහර රෝග සඳහා ප්‍රතිරෝධී ලක්ෂණ ධර්ම ජාන
මානව ගෙනෝමයට සමහර රෝග සඳහා ප්‍රතිරෝධී ලක්ෂණ ධර්ම ජාන ඇතුළු කිරීම
පිරියම් නොකළ ජලය ජලාශවලට මුදා හැරීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්වය වන්නේ,
1. ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩිවීම.
2. ජලයේ පී.එච් අගය වැඩිවීම.
3. ජලය පාරදෘශ්‍ය භාවය වැඩිවීම.
4. ව්‍යාධිජනක ශුද්‍ර ගහණය අඩුවීම.
5. ජලාශයේ ජෛව විවිධත්වය වැඩිවීම. ජෛව සිටන් ඉල්ලුම වැඩිවීම
ජෛව ඔක්සිජන් ඉල්ලුම වැඩිවීම
හියුමස් එකතු කිරීම මගින් කෘෂිකාර්මික පසෙකට නොසැලසෙන තත්වයක් වන්නේ,
1. ප්රශස්ත ලෙස ජලය රඳවා ගැනීම.
2. ප්රශස්ත පරාසයක පී.එච් යාමනය කිරීම.
3. පස්සමගඑකට බැඳී කැටිති සෑදීමෙන් පසේ ව්‍යුහය දියුණු කිරීම මගින් පාංශු වාතය වැඩිදියුණු කිරීම.
4. පසේඋෂ්ණත්වය යාමනය කිරීම.
5. ඛනිජ ලවන ක්ෂිරණය වීම වැළැක්වීම. පසේ උෂ්ණත්වය යාමනය
පසේ උෂ්ණත්වය යාමනය කිරීම
රා නිෂ්පාදනය හා අදාළ නොවන ප්‍රකාශය වන්නේ,
1. ඒ සඳහා අමුද්‍රව්‍ය වන මී රා වල 15% සුක්‍රොස් ඇත.
2. මෙම ක්‍රියාවලියට මූලිකව බැක්ටීරියාවක් දෙවනුව දිලීරයක් දායක වේ.
3. මෙම පැසීමේ ක්‍රියාවෙන් ලබාගත හැකි උපරිම මධ්‍යසාර ප්‍රතිශතය 17%කි.
4. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ දින තුනක කාලයකදී මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වේ.
5. නවතම ශුද්‍ර ජීවී තාක්ෂණ ක්රමෝපයායන් අනුව සොයා ගත් ක්ෂුද්‍ර ජීවී සමූහයන් මේ සඳහා භාවිතා කර වැඩි ගුණාත්මක බවින් ඉහළ රානිෂ්පාදනය කරගත හැක. මෙම පැසීමේ ක්‍රියාවෙන් ලබාගත හැකි උපරිම මධ්‍යසාර ප්‍රතිශතය
මෙම පැසීමේ ක්‍රියාවලියෙන් ලබාගත හැකි උපරිම මධ්‍යසාර ප්‍රතිශතය 17% කි.
සියලුම මධ්‍යසාර පාන වර්ග නිෂ්පාදනය අවසානයේදී වාතය රාහිතව බෝතල් කෑන්වල අසුරනු ලබන්නේ,
1. පැසීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදුවීම වැළැක්වීමටය.
2. ඔක්සිකරණය ක්‍රියාවලියකින් අවක්ෂේප ඇතිවීම වැළැක්වීමටය.
3.Acetobacter වැනි බැක්ටීරියා ක්‍රියාත්මක විමෙන් නිෂ්පාදිත පානය ඇඹුල් රස වීම වැළැක්වීමට ය.
4.වැඩිපුර co2 එකතුවීම වැලක්විමටය.
5.ph අගය වැඩි වීම වැලැක්වීමටය.
Acetobacter වැනි බැක්ටීරියා ක්‍රියාත්මක විමෙන් නිෂ්පාදිත පානය ඇඹුල් රස වීම වැළැක්වීමට ය
ක්ෂුද්රජීවින් ලෙස හැඳින්වෙන්නේ කවරෙක්ද ?
තනි තනිව ගත්කල මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන ජීවීන්.
අක්මාවේ ලැන්ගර්හැන් දීපිකා වල බිටා සෛල මගින් නිපදවන හෝමෝනය වන්නේ?
ඉන්සියුලින් හෝමෝනය
ඉන්සියුලින් නිපදවීමට භාවිතා කරන බැක්ටීරියා විශේෂය කුමක්ද?
ජාන විකුර්ති කල ( විකරණය) කල Escherichia coli බැක්ටීරියාවයි.
ආලෝක අන්වික්ෂයෙන් ක්ෂුද්රජීවීන් නිරීක්ෂණය කිරීමේදී ඔවුන් වර්ණ ගැන්වීමට භාවිතා කරන වර්ණක වර්ග වලින් තුනක් නම් කරන්න.
මෙතිලින් බ්ලු ( Methylene blue )
ක්‍රිස්ටල් වයලට් ( Crystal violet )
සැෆ්රනින් ( Safranin )
Last changed6 months ago